English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ ඝාතනයට සම්බන්ධ වාර්ථාව මාධ්‍යට හෙළි කරන්න - එම් සත්‍යවේල් පියතුමා

“2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 ක් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව වාර්ථාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වාර්තාව කරුණාකර මාධ්‍යට මාධ්‍යට එළිකරන්න. තම දරුවාට, ස්වාමිපුරුෂයාට හා ඥාතීන්ට එදා මොකද උනේ කියල දැනගැනීමේ අයිතියක් මේ මිනිස්සුන්ට තියෙනවා. එමඟින් ජනතාව තීන්දුවක් ගනීවි මේක යහපාලන ආණ්ඩුවක්ද නැද්ද කියල.”

වැලිකඩ ඝාතනය සැලසුම් කලේ කව්ද කියල මුළු රටම දන්නවා. එහෙමනං ඇයි ඔහුව තාම අත්අඩංගුවට ගත්තේ නැත්තේ. අපි අහන්නේ ඔහුව ජාධිපති කරන්නද බලාපොරොත්තුවෙන් ඉන්නේ. ජනාධිපති කිරීම තුලින් මේ රට තුල ඝාතන සංස්කෘතිය ව්‍යාප්ත කරන්නද උත්සහ දරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිසක් හැටියට අපි කියා සිටිනවා වහාම අත්අඩංගුවට ගන්න කියා යැයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මාරි මුත්තු සත්‍යවේල් පියතුමා පවසයි.

ඒ පසුගිය 24 වැනිදා වැලිකඩ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ගෙන එන අවස්තාවේදී අලුත්කඩේ උසාවිය ඉදිරිපිට බන්ධනාගාර රැඳිවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් පැවත් වූ  විරෝධතාවයට සහභාගී වෙමිණි.

එම අදහස් පහතින්...


 




2018-04-26
Advertisement

Find us on Facebook