English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“අවුරුදු 03 ක් කාල දැම්ම, දැන්වත් වැඩ කලේ නැත්තන් අඩි 06 ක් යන වැඩේ ඉක්මන් වෙයි.” - දඹර අමිල හිමි (VIDEO)

“යහපාලනය සම්බන්ධයෙන් ජනතාවගේ ඇති අප්‍රසාදය ආපසු හරවා ගැනීමටනම්, මහින්දගේ න්‍යායපත්‍රය අනිත් පැත්තට හරවන්නනම් අවරුදු එක හමාරයි තියෙන්නේ. ලක්ෂ 400 – 500 වාහන වලට අතිරේක ඇස්තමේන්තු දදා හිටියොත් එහෙම අඩි හයක් යන වැඩේ ඉක්මන් වෙන එකයි වෙන්නේ.”

“දොරකඩට ඇවිල්ල තියෙන අනතුර තේරුම් ගන්නේ නැතුව නටල හරියන්නේ නෑ. අන්තිමට අවරුදු තුනක් ගියා එළුවාගේ මොකද්ද එක වගේ බලාගෙන ඉන්නවා අරය කරයි මෙයා කරයි කියල, කව්රුත් වැඩක් කරන්නේ නෑ . හැබැයි 225 ක් නඩත්තු කරලා තියෙනවා”

ඒ පුජ්‍ය දඹර අමිල හිමියන් පසුගිය 09 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති “විසවාසබංගයෙන් පසු යහපාලනය කොයිබටද” මැයෙන් වූ සම්මන්ත්‍රණයෙදී දැක්වූ අදහස්ය.

තවත් අදහස් පහතින්...


 




2018-04-16
Advertisement

Find us on Facebook