English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ප්‍රජාතන්ත්‍රවාදී ගමන අපි කොහොමත් යනවා... ඒකට රනිල් උන්නත් එකයි නැතත් එකයි.” - බාහු

“ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අපේ රටට සහයෝගය දිය හැකි ජාත්‍යන්තර බලවේගත්, අවදානය යොමු කරන්නේ අප මේ ලබාගත්ත ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියල. අවසානයක් දක්වා ගෙනියන මේ ගමන සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තය අපිත් එක්ක ඉන්නවද? නැද්ද? කියන එක වැදගත්. නමුත් ඔහු හිටියත් නැතත් අපි මේ ගමන යනවා.”

“අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ඉක්මන් කර ගැනීම සඳහා යොදා ගත් ක්‍රියාමාර්ග තුලිනුත් අවාසනාවකට ආවේ ද්‍රෝහීන් රැලක්. උන් මේ ආණ්ඩුව ඇතුලෙම ඉඳගෙන මේක කඩාකප්පල් කරන්න මහින්ද රාජපක්ෂගේ ඔත්තුකාරයෝ බවට පත් වෙලා.” යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පසුගිය 09 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති “විසවාසබංගයෙන් පසු යහපාලනය කොයිබටද” මැයෙන් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් අදහස් දැක්වීය..

තවත් අදහස් පහතින්...


 




2018-04-12
Advertisement

Find us on Facebook