English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“සටන අතහැරියොත් රනිල්ට වෙන්නෙත් කෙරෙන්ස්කිට වෙච්ච දේමයි.” - බාහු

“ප්‍රතිගාමී කොටස් වලින් වෙන් වෙලා බලය අරන් ප්‍රජාතන්ත්‍ර වාදය ස්ථාපිත කරන්න කියා මිනිස්සු කෑ ගහල කියද්දී, ඒ දේ නොකළ සිටියොත් රනිල් වික්‍රමසිංහ මහත්තයටත් වෙන්නේ කෙරෙන්ස්කිට වුනා වගේ ජනතාව විසින් ඔහුවත් පලවා හරින එකයි.” යැයි බාහු සහෝදරයා පසුගිය 06 වැනිදා වීශ්වාසබංගය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කල මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.

ජනතාව ඉතා සාධාරණව යුක්ති සහගතව ප්‍රබල සටනක් කළ බවත්, පාර්ලිමේතුව තුල විශ්වාසබංග පරාජයෙන් ප්‍රකාශ උනේ රට පුරා තිබුණු ඒ සටන බවත්, වික්‍රමබාහු කරුණාරත්න මහතා එහිදී සඳහන් කළේය.

ඔහු දැක්වූ තවත් අදහස් පහතින්...


 




2018-04-08
Advertisement

Find us on Facebook