English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ජන මතය 4% යි. පාර්ලිමේන්තුවේ 16 යි. ඉතිං කොහොමද රට ගිණි තියන්නේ...? කුජීතයි” - දඹර අමිල හිමි

“ජන මතයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4% යි. පෙරේදා පාර්ලිමේන්තුවේදී ඔප්පු කළා 225 දෙනාගෙන් ජනාධිපති වරයාට ඉන්නේ 16 යි ඉන්නේ කියල. එහෙම තත්වයක් තුල එයා කොහොමද රට ගිණි තියන්නේ? රට පැත්තකින් තියල එයාට තනියෙන් ගිහිල්ල ගින්නට පනින්නයි වෙන්නේ. රට ගිණි තියන රට අරාජික කරන තැනට යන්නවත් මෛත්‍රීපාල සුදුසු නෑ “

“දැන් ජනාධිපතිවරයාට තියෙන්නේ රට ගිණි තියන වැඩේ පැත්තකින් දාල ජනවාරි 08 වැඩේට ආපසු පුනුරුත්ථාපනය වෙන්න. එකට තමයි ජනමතය හා පාර්ලිමේන්තුව හැඩ ගැසිලා තියෙන්නේ” යැයි දඹර අමිල හිමි පෙරේදා (06) විශ්වාසබංගය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කල මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.

අමිල හිමියන් පැවසු තවත් අදහස් පහතින්...


 




2018-04-07
Advertisement

Find us on Facebook