English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණය අපේ‍්‍රල් 09
යහපාලනය කොයිබටද? විශ්වාසභංගයෙන් පසු අප හමුවේ ඇති අභියෝග යන මැයෙන් පුරවැසි සංවිධාන ඒකාබද්ධව සංවිධානය කෙරෙන ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණය
අපේ‍්‍රල් 09 සවස 3ට කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මෙම සම්මන්ත‍්‍රණයේ දී පුජ්‍ය දඹර අමිල, මහාචාර්ය සරත් විජේසුරිය, ගමිණී වියන්ගොඩ, සමන් රත්නපි‍්‍රය, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, කේ.ඩබ්. ජනරංජන යන අය අදහස් දැක්වීමට නියමිතය.






2018-04-06
Advertisement

Find us on Facebook