English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“නඩු පමාවට ඉඩ දෙන තාක් මේ රටේ කිසියම්ම ප්‍රශ්නයක් විසඳන්න වෙන්නේ නෑ” - බැසිල් ප්‍රනාන්දු (VIDEO)


“නඩු පමාවට ඉඩ දෙන තාක් මේ රටේ කිසියම්ම ප්‍රශ්නයක් විසඳන්න වෙන්නේ නෑ” - බැසිල් ප්‍රනාන්දු (VIDEO)



රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතාගෙන්  “අයිතිය” වෙබ් අඩවිය විසින් කල අදහස් විමසීමකදී ඔහු මෙම පනතේ ඇති වැදගත් කම හා ලංකාව වැටී තිබෙන අගාධය පිලිබඳ ඉතා වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කළේය.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් “අයිතිය” වෙබ් අඩවිය වෙත පලකළ අදහස් වලින් සැකසු වීඩියෝව පහතින්...


 




2018-03-31
Advertisement

Find us on Facebook