English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔහු මැන්ඩෙලා හෝ ගාන්ධි හෝ නොවන බව අපි දන්නවා නමුත් මේ මොහොතේ විශ්වාසබංගය පරාජය කල යුතුයි.
“රනිල් වික්‍රමසිංහ කියන්නේ මැන්ඩෙලා වත්, ගාන්ධී වත්, අම්බෙඩ්කාර් වත් නොවන බව අපි හොඳාකාරවම දන්නවා. අපිට ඔහු සමඟ බරපතල ගැටළු හා විවේචන තියෙනවා. නමුත් මේ අවස්තාවේදී ජාතිවාදියකු නොවන, ජාතිවාදී ගිණිදැල් වලින් බලය ආරක්ෂා කරගැනීමට උත්සහ නොකරන නායකයකු වෙනුවෙන් මේ විශ්වාසබංගය පරාජය කළයුතු යැයි අප විශ්වාස කරනවා” යැයි ප්‍රවීණ කළාකරු ජයතිලක බණ්ඩාර මහතා පවසයි.

ඒ අද “විශ්වාසබංගය හා යහපාලන ආණ්ඩුවේ හෙට දවස” මැයෙන් “නිදහසේ වේදිකාව” විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එය මරදාන CSR හීදී අද (29) පැවත් විය.

එහිදී, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසබංගය පරාජය කල යුත්තේ ඇයිද යන්න ජයතිලක බණ්ඩාර මහතා පෙන්වා දුන්හා.

එම වීඩියෝව පහතින්...


 




2018-03-29
Advertisement

Find us on Facebook