English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විරෝධය තියෙන්නේ නියාමනයට නොවේ නියාමනය කරන ආකාරයටයි.
සියළුම සිවිල් සංවිධාන වලට වාර්ෂිකව ලැබෙන මුදල් විගණනය වෙන බවත්, සිවිල් සංවිධාන වල රහස් නොමැති බවත්, ඕනෑම කෙනෙකුට මේවා සොයා බැලීමට ඉඩකඩ හා මේ සඳහා යාන්ත්‍රණයක් තිබෙන බවත්, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (28) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේය.

තවද, “රටේ ක්‍රියාත්මකවන කුමන හෝ සංවිධාන රටේ ආරක්ෂාවට හා ආර්ථික ක්‍රියාවලියට තර්ජනය වනවානම් රජයේ වගකීම තමයි ඒවාට යම් නියාමනයක් ගේන එක. හැබැයි ඒක  සිවිල් සමාජ වල මුලික හරයට හා ගුණයට හානිදායක නොවන අයුරින් කල යුතුයි.” යයිද ඔහු එහිදී සඳහන් කළේය.

එම අදහස් පහතින්...


 




2018-03-28
Advertisement

Find us on Facebook