English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


‘විශ්වාසභංගය සහ යහපාලන ආණ්ඩුවේ හෙට දවස - මාධ්‍ය හමුව හෙට
යහපාලන රජය බලයට ගෙන ඒම සදහා ගෙන ගිය ජනවාරි අට විප්ලවයේ ප‍්‍රධාන කොටස්කරුවන් වූයේ සිවිල් සමාජයයි. එළඹෙන අපේ‍්‍රල් හතර වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට යෝජනා වී ඇති අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ වසර තුනක් ඇවෑමෙන් රජයේ වත්මන් ක‍්‍රියාකාරීත්වය  සම්බන්ධයෙන් සිවිල් සමාජයේ ස්ථාවරයන් පැහැදිලි කරමින් මාධ්‍ය හමුවක් කැ`දවීමට නිදහසේ වේදිකාව සූදානම් වේ.

මෙම මාධ්‍ය හමුවේ දී නිදහසේ වේදිකාව නියෝජනය කරන සිවිල් සංවිධාන රැසක නායක නායිකාවන් අදහස් දැක්වීමට නියමිත ඇත. මෙම මාධ්‍ය හමුව හෙට (29) උදේ 10 ඞීන්ස් පාර, කොළඹ 10 පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) පැවැත්වීමට නියමිතය.




2018-03-28
Advertisement

Find us on Facebook