English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“රනිල් හොරෙක් නෙමේ, විශ්වාසබංගය ගෙන්න ඕන ජනාධිපතිට”

“රනිල් අගමැතිවරයා පිළිබඳව බොරු චෝදනා කරමින් චරිතය ඝාතනය කරන්නයි මේ විශ්වාසභංඝය ගේන්නේ, මීක ගෙන්න ඕන ජනාධිපතිවරයාට එරෙහිවයි, ඔහු තමයි පොරොන්දු කලා තියෙන්නේ. කවදාවත් රනිල් වික්‍රමසිංහ හොරකන් කරන කෙනෙක් නොවන බව කව්රුත් දන්නවා, ජනාධිපති කොමිසමෙනුත් ඔහුව නිදොස් කරලා තියෙනවා” යැයි මහගල් කඩවල පුණ්‍යසාර හිමියන් පවසයි.

“පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී කිව්වේ තරාතිරම නොබලා ඔහුගේ කඩුව වනනවා කියලයි. අපි බලාපොරොත්තු උනා ඡන්දෙන් පස්සෙවත් හොරුන්ට දඬුවම් කරයි කියල. ජනාධිපතිවරයා කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක්”

“අද විරුද්ධ පක්ෂේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස් කතාකරන්නේ අගමැතිතුමාව පක්ෂෙන් එලවන්න. එයාලාට මොකද්ද තියෙන අමාරුව. ඒ ගැන බලාගන්න පක්ෂේ කට්ටිය ඉන්නවා.”

පසුගිය 20 දා මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ එම අදහස් පහතින්...


 




2018-03-26
Advertisement

Find us on Facebook