English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විශේෂ අධිකරණය සාර්ථක වීමටනම් විමර්ශන පැවැත්වීම හා නඩු පැවරීම ක්‍රමවත් විය යුතුයි.

“ සංශෝධනයට අනුව මෙම අධිකරණය පිහිටු වූ පමණින් ඉතා වේගවත්ව නඩු ඇසෙයි කියල හිතන්න බෑ... මීට අමතරව විශේෂයෙන්ම විමර්ශන පැවැත්වීමත්, නඩු පැවරීමත් මීට සාපේක්ෂව දියුණු විය යුතුයි. එමඟින් මෙම කියන අධිකරණයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකිවනවා යැයි.” නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා පසුගියදා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

ඒ පැවසුවේ පසුගිය  අධිකරණ සංවිධානය පනත හා දේශපාලන තත්වය පිළිබඳව " නිදහසේ වේදිකාව " සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාව පසුගිය 20 වනදා කොළඹ CSR හීදි පැවැති අවස්ථාවේදීය.

වීඩියෝව පහතින්...


 




2018-03-25
Advertisement

Find us on Facebook