English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රට තුල අපරාධ වැඩි වන්නට හේතුව අපරාධ වලට තෝතැන්නක් නිර්මාණය වී තිබීමයි.

රටේ පසුගිය කාලයේ අපරාධ විශාල වශයෙන් සිදුවුනා. අපරාධ වැඩිවන්නට ප්‍රධානතම හේතුව තමයි අපරාධකරුවන්ට ඕනෑ තරම් නිදැල්ලේ ඉන්න අවකාශය නිර්මාණය තිබීම. මෙය වලක්වා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ මේ පුද්ගලයින්ට වහාම අධිකරණ ක්‍රියාමාර්ග තුලින් දඬුවම් ලබාදීමෙන් පමණයි. එම නිසා අපරාධ නඩු ඉක්මනින් අසා අවසන් කිරීමේ ක්‍රමවේදයන් වහා ශක්තිමත් කල යුතුයි.

නිදහසේ වේදිකාවේ සම කැඳවුම් කරු පිලිප් දිසානායක මහතා එසේ පැවසුවේ පසුගිය  අධිකරණ සංවිධානය පනත හා දේශපාලන තත්වය පිළිබඳව " නිදහසේ වේදිකාව " සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාව පසුගිය 20 වනදා කොළඹ CSR හීදි පැවැති අවස්ථාවේදීය.

එම අදහස් පහතින්...


 




2018-03-23
Advertisement

Find us on Facebook