English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


NGO පනතට එරෙහිව සිවිල් සංවිධාන සටනට
දැනට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇති සිවිල් සංවිධාන මර්ධන පනතට එරෙහිව කොන්දේසි විරහිතව විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට ඊයේ (23) නගරෝධයේ දී පැවති සිවිල් සංවිල් සංවිධාන නියෝජිතයින්ගේ සාකච්ඡාවේ දී එකගත්වයකට පැමිණෙන ලදී.



ඒ අනුව මුලින්ම මේ පනත ගෙන ඒම වහා නවතා දමන ලෙසට බලකරමින් ඇමතිවරයාට වෙත සියලුම සංවිධානයන් හි එකගතවයෙන් ප‍්‍රකාශයක් යොමු කිරීමටත්, මෙම පනත විසින් යහපාලන මූලධර්මයන්ට එල්ල කරන දැඩි ප‍්‍රහාරයන් පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා ලබන 27 වන දින ප‍්‍රවෘත්ති සාකච්ඡාක් පැවැත්වීමටත් තීරණය විය.

සිවිල් සංවිධාන විසින් ඉල්ලා ඇති පරිදි මෙම පනත ගෙන ඒම වැලකීමට රජය කටයුතු නොකරන්නේ නම් අපේ‍්‍රල් 4 දින කොළඹ දී විශාල විරෝධතාවයකට යාමටත්, මීට එරෙහිව සිවිල් සංවිධාන සමුලුවක් පැවැත්වීමටත් මේ වන විට තීරණය කර තිබේ
 






2018-03-23
Advertisement

Find us on Facebook