English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


NGO පනත ගෙනා නිලධාරීන්ට ඇමතිගෙන් කුණු බැනුම්
යහපාලන රජය ඇති කිරීම සඳහා සහයෝගය දැක්වූ බොහෝ සමාජ තීරු කලකිරීමකට පත්ව සිටින මේ මොහොතේ යහපාලන රජය ගෙන ඒමට දායක වූ රාජ්‍ය නොවන සංවිධාන හා ආණ්ඩුව අතර විරසකයක් නිර්මාණය කිරීම සඳහා NGO මර්ධනකාරී පනත ගෙන ඒමට කටයුතු කල ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් අදාළ ඇමතිවරයාගේ දැඩි දෝෂාරෝපණට  ලක්විය.

මෙම පනත ගෙන ආ ආකාරය පිළිබඳව ඇමතිවරයා කල විමසීමකදී, ඇමතිවරයාව නොමඟ යවමින් නිලධාරීන් පවසා ඇත්තේ මේ සඳහා සිවිල් සංවිධාන වල අදහස් විමසා මෙම පනත ගෙන ආ බවයි.

පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන සියල්ල අමාත්‍යවරයාට පවසා තිබුණේ ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් කිසිඳු අදහස් විමසීමක් නොකළ බවයි.




2018-03-23
Advertisement

Find us on Facebook