English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“තාත්ත බොරළුගොඩ සිංහයා උනාට පුතා මැදමුලනේ අන්තේවාසියා වෙලා” - නීතිඥ නාමල් රාජපක්ෂ

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී වරයා ප්‍රජාතන්ත්‍ර වාදියෙක්වත්, අධිකරණය වෙනුවෙන් හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්වත් නොවන බවත්, ඔහුගේ පියා බොරළුගොඩ සිංහයා උනාට පුතා දැන් මැදමුලන වලව්වේ අන්තෙවාසියා බවට පත් වී ඇති බවත්. උදාහරණ පෙන්වා දෙමින් නීතිඥ නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී වරයාට එරෙහිව මුල්‍ය වංචා ඇති බවටද නීතිඥ වරයා එහිදී චෝදනා කළේය.

ඒ පසුගිය 20 දා “අධිකරණ සංවිධානය පනත හා දේශපාලන තත්වය” පිළිබඳව " නිදහසේ වේදිකාව " සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාව කොළඹ CSR හීදි පැවැති අවස්ථාවේදීය.

එම ප්‍රකාශයේ වීඩියෝව පහතින්...


 




2018-03-22
Advertisement

Find us on Facebook