English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාතිකමය වශයෙන් වැදගත් පනතක් විශ්වාසබංග වලින් අවුල් කරන්න එපා! - දඹර අමිල හිමි
විශ්වාසබංගය ගේන එක ප්‍රශනයක් නෙමෙයි. අපිට මේ අග්‍රාමාත්‍යවරයා නැතත් වෙන එක්කෙනෙක් එයි. ඒ කාරණේ ජාතික වශයෙන් ඉතාමත් වැදගත් අධිකරණ සංශෝධන පනතට සම්බන්ද කරලා පනත යටකරන ගතියක් පෙන්නුම් කරන බවත්, රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන අධිකරණ පද්ධතියක් තියෙනවනම් අනාගත පුරවැසියන්ට එක වැදගත් බවත්, දඹර අමිල හිමියන් ඊයේ (21) මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් පැවසීය.

ඒ ඊයේ (21) අධිකරණ සංශෝධන පනතට මෙච්චර බය ඇයි..මැයෙන් " පුරවැසි සංවිධාන එකතුව " විසින් පවත් වනු ලබන මාධ්‍ය සාකච්ඡාව මරදාන CSR හීදී පැවැත් වූ අවස්ථාවේදීය. මේ සඳහා දඹර අමිල හිමි හා මහගල් කඩවල පුණ්‍ය සාර හිමියන් ඇතුළු හිමිවරු කීප දෙනෙක් සහභාගී විය.

වීඩියෝව පහතින්...

  


2018-03-22
Advertisement

Find us on Facebook