English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ බටහිර ජාතිවාදී බලවතුන් පසුපස යන රනිල් කෙනෙක් මෙහෙ නෑ” - භාහු කියයි.(VIDEO)

අපේ රටේ මේ තියෙන ගැටළු විසඳා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරලා සෑම ජනකොටසකටම පිළිගත හැකි සාධාරණ ව්‍යවස්ථාවක් සාදාගැනීම කියන එක ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ජාතිවාදී බටහිර නායකයින්ගෙන් එන එකක් නොවන බවත් එය ලෝක මානව හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවගෙන් එන එකක් බවත්  ආචාර්ය වික්‍රමබාහු ඊයේ (20) පැවසීය.

ඒ අධිකරණ සංවිධානය පනත හා දේශපාලන තත්වය පිළිබඳව " නිදහසේ වේදිකාව " සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාව ඊයේ  (20) කොළඹ CSR හීදි පැවැති අවස්ථාවේදීය.

එම වීඩියෝව පහතින්...


 




2018-03-21
Advertisement

Find us on Facebook