English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“නීතිඥ සංගමය වැඩ කරන්නේ කාගේ න්‍යායපත්‍රයටද ?”- නීතිඥ නාමල් රාජපක්ෂ (VIDEO)

“ අධිකරණ සංවිධාන පනතේ විශේෂ අධිකරණයක් පිහිටුවීමේ ප්‍රතිපාදන තියෙනවා. මේ සංශෝධනය ඉතාමත් වැදගත් සංශෝධනයක්. මේක හැමදාම බලපැවත්වෙන රටේ දුෂිතයින්ට දඬුවම් කරන්න පුළුවන් ස්ථීර අධිකරණයක්. ආණ්ඩුව දැන් අවරුදු තුනක් ගිහින් ඉවරයි දේශපාලන වශයෙන් වැදගත් නඩු තීන්දු  දේශපාලන ඩීල් නිසා පමා උනා” යැයි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අද (20) අධිකරණ සංවිධානය පනත හා දේශපාලන තත්වය පිළිබඳව " නිදහසේ වේදිකාව " සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාව කොළඹ CSR හීදි පැවැති අවස්ථාවේදීය.

එම අදහස් පහත වීඩියෝවෙන්...


 




2018-03-20
Advertisement

Find us on Facebook