English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජාතිවාදීන්ට ඉඩ නොදී ආණ්ඩුවට විරුද්ධ වන්නේ කෙසේද යන්න බරපතල කාරණයක් - බ්‍රිටෝ ප්‍රනාන්දු
එක පැත්තකින් ජාතිවාදය ශක්තිමත් වෙමින් ඉන්නවා, අනිත් පැත්තෙන් යහපාලන ආණ්ඩුව මහජනතාවට දුන්න පොරොන්දු වලට විරුද්ධව ගමන් කරමින් ආර්ථික හා අනෙකුත් වෙනස්කම් පවත්වද්දී ජාතිවාදීන්ට ඉඩ නොදී කොයි ආකාරයටද ආණ්ඩුවට විරුද්ධ වන්නේ යන කාරණය අභියෝගාත්මක බව නිදහසේ වේදිකාවේ සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු ඒ අදහස් පලකලේ පසුගිය පෙබරවාරි 17 වනාදා “ රයිට් ටු ලයිෆ් ” මානව හිමිකම් මධ්‍යස්ථානයේ පහළොස් වන සැමරුම් උත්සවයට සහභාගී වෙමිණි.

එම අදහස් පහත වීඩියෝවෙන්...


 





2018-03-12
Advertisement

Find us on Facebook