English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අන්තවාදීන්ට එරෙහිව “ ජාතිවාදයට එරෙහි පුරවැසියෝ ” වීදි බසිති (VIDEO)

සිංහල ,දෙමල, මුස්ලිම් ජාතික සමඟිය වනසන අන්තවාදී ප්‍රහාර හෙලා දකිමින් සිවිල් ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (08) පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත් විය.

මේ සඳහා කලාකරුවන්, විද්වතුන්, ආගමික නායකන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

මෙහිදී පැමිණි සිටි විද්වතුන් හා දේශපාලන නියෝජිතයින් අදහස් පලකල අතර, එම වීඩියෝව පහතින් දැක්වේ...

 





2018-03-08
Advertisement

Find us on Facebook