English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම හා සංක්‍රාන්ති යුක්තිය නැතිකමයි - හුසේන් කුමරු

ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට වරින් වර ඇතිවන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්ම නොවීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කරයි.

ඒ බව ඔහු සඳහන් කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  37 වැනි වාර්ෂික සැසි වාරයේදී එහි සාමාජික රටවල් පිළිබද වාචික වාර්තාව ඉදිරිපත් කල අවස්ථාවේදීය.

මෙම පහරදීම් කරන පුද්ගලයන්ට සහ මේ සඳහා අනුබල ලබාදෙන පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතු බවද ඔහු සඳහන් කරයි.




2018-03-08
Advertisement

Find us on Facebook