English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


OMP සාමාජිකයින් සහ ව්‍යවස්ථා සභාවේ සභාවේ නියෝජිතයින් අතර හමුවක්.
අතුරුදන්වුවන් පිලිබඳ කාර්යාලයේ ක්‍රියාකාරීත්වය හා ඉදිරි කටයුතු පිළිබඳව මඟ පෙන්වීම් ලබාගැනීමේ අරමුණින් අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයේ සාමාජිකයින් සහ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් අතර හමුවක්. සිදුවූ බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.

අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයේදී කටයුතු පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් වහාම සලසා දිය යුතු බව ව්‍යවස්ථා සභාව එහිදී පෙන්වාදී තිබෙන අතර, ඒ සඳහා පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදී තිබේ.




2018-03-07
Advertisement

Find us on Facebook