English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හදිසි නීති ගැසට් පත්‍රය පිටවේ

ඇතිවී තිබෙන හදිසි තත්ත්වය හේතු කොට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයා වශයෙන් ඔහුට ඇති බලතල උපයෝගී කොටගෙන හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

                 




2018-03-07
Advertisement

Find us on Facebook