English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“OMP සඳහා කොමසාරිස්වරුන් පත්කිරීම පිළිබඳව ස්තුතිය ලබාගැනීමට මේ ආණ්ඩුව සුදුසු නෑ” - ජයතිලක බණ්ඩාර

ආණ්ඩුව පසුපසට අදිමින් ඉතාම අකමැත්තෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත්කළා, එම නිසා ඒ සඳහා ස්තුතිය ලබා ගැනීම සඳහා වත් මේ ආණ්ඩුව සුදුසු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ඇත්තේ කලකිරීමක් හා චෝදනා පත්‍රයක් එල්ල කිරීම පමණක් බවත්  ප්‍රවීණ ගායක ජයතිලක බණ්ඩාර මහතා පවසයි.

තවද, “යහපාලනය කියන්නේ ජනාධිපතිට හෝ අගමැතිට හෝ ඇමතිවරුන්ට හෝ පාලකයින්ට අවශ්‍ය පරිදි, මේ රට පාලනය කිරීම නොවේ. අශිෂ්ඨ සමාජයක් බවට පත්වෙලා තිබු මේ සමාජය යහපත් සමාජයක් බවට පත්කිරීමේ අඩිතාලම දැමීමයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අද  "සත්‍ය හෙළිදරව් කරගැනීම සඳහා OMP සුරකිමු, අවලාදයන්ට පිළිතුරු " මැයෙන් වු මාධ්‍ය සාකච්ඡාව කොලඹ CSR හීදී පැවැත් වූ අවස්ථාවේදීය. එහිදී ජයතිලක බණ්ඩාර මහතා දැක්වූ අදහස් පහත දැක්වේ...





2018-03-06
Advertisement

Find us on Facebook