English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


OMP කොමසාරිස්වරු පත්කෙරේ
සංහිදියාව ගොඩ නැගීම සදහා යන ගමනේ සංක‍්‍රාන්ති යුක්තිය ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත පළමු යාන්ත‍්‍රණය වන අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීම සදහා වු කාර්යාලය කොමසාරිස්වරුන් සදහා අනුමැතිය ජනාධිපතිවරයා ලබාදී ඇති බව වාර්තාවේ.



දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම කාර්යාලයේ  සභාපති ලෙස ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ නීතිඥ සාලිය පීරිස් මහතා පත්කර ඇත. අනෙකුත් කොමසාරිස්වරු ලෙස ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, මිරාක් රහීම්, මොහාන් පී, ඇතුලූ 7 දෙනෙකු පත්කර තිබේ.

මේ අතර, අතුරුදහන්කරවීම අපරාධ වරදක් බවට පත්කිරීමට අදාල පාර්ලිමේන්තු පණතේ කෙටුම්පත මේ වන විට සකසා අවසන් ව ඇති බවත් එය කැබිනට් අනුමැතියෙන් පසුව ඉදිරි සති දෙක තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.





2018-02-26
Advertisement

Find us on Facebook