English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බහුත්වවාදය පිලිබඳ වැඩමුළුවක් මීගමුවේදී

ජාතික සාම මණ්ඩලයේ හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්තානයේ සංවිධානයෙන් ග්‍රාම නිලධාරීන්, ආගමික පුජක වරුන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් බහුත්වවාදය පිලිබඳ වැඩමුළුවක් පෙබරවාරි මස 20,21 යන දිනයන් වලදී මීගමුව Rani Beach Resort හීදී පැවැත්විය.

ගෝලීය කවුන්සිලයේ බාරකරු හා ජාත්‍යන්තර පුහුණුකරුවකු වන සුජිත් අබේවික්‍රම මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර, එහිදී බහුත්වවාදය සමාජගත කිරීමට සහ ක්‍රියාවට නැංවීමට සංවර්ධනය කලයුතු අංශ පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා විය.

       

මේ සඳහා සියලු ආගම් නියෝජනය කරමින් පැමිණි පුජක වරුන් ඉතා හොඳ දායකත්වයක් ලබා දුන් අතර, සහභාගී වූවන් අගය කිරීමක් ලෙස ජාතික සාම මණ්ඩලය විසින් සහතික පතක්ද ප්‍රධානය කෙරිණි.




2018-02-22
Advertisement

Find us on Facebook