English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසා කමිටුවේ නිර්දේශ පිලිබඳ වැඩමුළුවක්

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් තෝරාගත් දිස්ත්‍රික්ක 08 ක සිවිල් සංවිධාන නායකයින්, ක්‍රියාකාරීන් හා සාමාජිකයින්, වෙත එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ නිර්දේශයන් පිළිබඳව වැඩමුළුවක් පෙබරවාරි මස 17 හා 18 දෙදිනයන්හී කොළඹ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

                 

නීති ශිෂ්‍ය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්තානයේ නීති සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන පුබුදු රන්දිම මහතා විසින් රචිත “CAT අහසින් මහා පොලවට”  නම් කෘතිය මුලික කරගනිමින් ඔහු විසින් වැඩමුළුව පවත්වාගෙන ගිය අතර, නීතිඥ අර්මිසා ටීගල්, රුකී ප්‍රනාන්දු, පිලිප් දිසානායක හා ප්‍රසංග ප්‍රනාන්දු යන අය ඒ සඳහා සම්පත් දායකයින් වශයෙන් සම්බන්ධ විය.

             


 

සම්පත් දායකයින් වැඩටහන මෙහෙයවන අයුරු...





2018-02-22
Advertisement

Find us on Facebook