English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පිරිිසිඳු ධර්මයක්- කෙලෙසන කසාවත් !



මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඝාතනය කරන බව දන්වා දුන් දුරකතන ඇමතුමක් හේතුවෙන් ධම්මරතන හිමියන් විසින් මිහින්තලය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම ඇමැතුම ගෙන ඇත්තේ මිහින්තලය වෙරුප්පන්කුලම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක භික්ෂුවක් යැයි සැක කෙරෙන අතර තවත් වසර පහකින් අපවත් නොවුණහොත් අනිවාර්යයෙන්ම ඝාතනය කරන බවට අදාළ භික්ෂුව 20 වැනිදා රාත්‍රියේ දී ඇමතුමක් ලබාදී දන්වා තිබේ.

මීට අමතරව 21 වැනිදා මිහින්තලා රජමහ විහාරයේ වැඩවසන හිමිවරුන්ටත්, ගිහි කාර්ය මණ්ඩලයත් ගල් ගසා පන්නා දමන බවට තර්ජනය කළ බවද විහාරවාසී හිමියන් වැඩිදුරටත් පොලිසියට පැමිණිලි කර තිබේ.

 උපුටා  ගැනීීම  -  ඒෂියන්  මිිරර්  වෙබ්අඩවිිය
-MMP



2014-08-28
Advertisement

Find us on Facebook