English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


13 වෙනුවෙන් මෝඩිිට ප‍්‍රබල මැදිිහත්වීීමක් කළ හැකියි



දෙමළ  ජාතික  සන්ධානයේ  නායක  ආර්.සම්බන්ධන්  ඇතුළු  නියෝජිිත  පිරිිසක්  පසුගියදා  ඉන්දියාවේ නිල  සංචාරයක නිිරත  වෙමිින්  ඉන්දිිිය  අගමැති  නරේන්ද්‍ර‍්‍ර  මෝඩිි  මහතා  මුණ  ගැසී ශ‍්‍රි  ලංකාවේ  දමිිළ  ජනතාව,  දේශපාලනය  යනාදිි  කාලීන  වැදගත්කමක්  සහ අවශ්‍යතාවක් ඇති  මාතෘකා  සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

පැවති එම  සාකච්ඡා  වල ප‍්‍ර‍්‍රථිිපලයක් ලෙසට  කරුණු දක්වමිින්  දෙමළ  ජාතික  සන්ධානය  කියා  සිටිියේ,  13 වැනි  ව්‍යවස්ථා සංශෝධනය  ක‍්‍ර‍්‍රියාත්මකකර ශ‍්‍රි  ලංකාවේ  දෙමළ  ජනතාවගේ  අභිලාක්‍ෂයන්  ඉටුකිරිිම  සඳහා  ශ‍්‍රි ලංකා රජයට බලපෑම් කිරීීමට ඉන්දීීය අග‍්‍රාමාත්‍යවරයාට  ප‍්‍රබල  මැදිිහත් වීීමක්  සිදුුකළ  හැකි  බවයි.

"නරේන්ද්‍ර‍්‍ර  මෝඩිි  වැනි අයෙකුගේ  නායකත්වයෙන්  යුතු ප‍්‍රබල රජයකට මෙය  සිදුුකිරීීම  අසීරු  කටයුත්තක්  නොවෙයි" යැයි, නායක  ආර්.සම්බන්ධන් කීහ.

නිිිල  සංචාරය අතරතුර දෙමළ  ජාතික  සන්ධානයේ  නියෝජිිිත  පිරිිිස  සහ භාරතීය  ජනතා  පක්‍ෂයේ ජ්‍යේශ්ඨ  නායකයින්  පිරිිසක්  සමඟ  පැවති සාකච්වකින්  අනතුරුව  මාධ්‍යවේදිින්  හමුවේ සම්බන්ධන් මහතා  මේ ප‍්‍රකාශය කර  ඇත.

13වැනි  ව්‍යවස්ථා සංශෝධනය   ක‍්‍රියාත්මකකර  පළාත්  සභාවලට බලය  බෙදාහැරීීම  සම්බන්ධයෙන්  ශ‍්‍රි  ලංකා  රජය  සමග  සිිදුුකරන  සාකච්ඡා වලින්  කිසිදුු  ප‍්‍රගතියක්  අත්වීී  නොමැති  බවත්,  තම  පක්‍ෂයේ  පාලනය  යටතේ  පවතින උතුරු  පළාතේ  ආණ්ඩුකාරවරයා  පත්කිරීීම  සම්බන්ධයෙන්  හෝ  තීරණ ගැනිමට සිය පක්‍ෂයට  හැකියාවක්  නොමැති  බවත් මාධ්‍ය හමුවේ  සම්බන්ධන්  මහතා ප‍්‍රකාශකර  ඇත.

ශ‍්‍රි  ලංකා  ජනාධිිපති  සහ  ඉන්දීීය  අගමැති  පළමු හමුෙවිිදිිම  දෙමළ  ජනතාව  සම්බන්ධයෙන් අගමැති මෝඩිිගේ  සැළකියයුතු  අවධානයක්  යොමුවුවා  සේම  එම ජනතාවගේ අභිලාෂයන්  ඉටුකිරීීමට අගමැති  මෝඩිි  පැහැදිලි මැදිිහත්වීීමක්  සිදුුුකරනු  ඇති බවට  තමන්  බලාපොරොත්තු  වන  බව  ආර්.සම්බන්ධන්  මහතා  වැඩිිදුුරටත්  ප‍්‍රකාශකර  ඇත.    

උපුටා  ගැනීීම  ඒෂියන්  මිිරර්  වෙබ්අඩවිිය
-MMP




2014-08-28
Advertisement

Find us on Facebook