English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“සංහිඳියාව” හා මාධ්‍යවේදියාගේ භාෂාව අතර පරතරය ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන්!

සංහිඳියාව කියන විෂය හා මාධ්‍යවේදියා කතා කරන භාෂාව අතර පරතරය විශාල වෙන තරමට මාධ්‍ය එය අවබෝධ කරගන්නා වූ ඉඩ ප්‍රමාණය අඩුවන බවත්, සංහිඳියාව පිලිබඳ ප්‍රශ්නය මාධ්‍යට පැහැදිළිවන වන ආකාරයට ඉදිරිපත් කරන්නේ කෙසේද? යන්න ගැඹුරින් සාකච්ඡා කල යුතු බවටත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පසුගිය 13 වනදා යුද්දෙන් අවතැන්වූ කාන්තාවන්ගේ අත්දැකීම් සහිත වාර්තාවක් එලි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

නොයෙක් හේතුන් නිසා කාලයක් තිස්සේ ඉඳන් මේ රට තුල සංහිඳියාව කියන වචනයට දී තිබෙන්නේ ඉතාම නරක අර්ථයක්, ඒ නිසා මෙම මාතෘකාව අලුතෙන් ගොඩනැගිය යුතුයි. එය ප්‍රායෝගිකව බැලුවොත් මාධ්‍ය තුලින් පමණක් සිදුකල නොහැකි දෙයක් බවත්, ඔහු වැඩි දුරටත් පැවසීය.

එම අදහස් පහතින්...


 




2017-12-18
Advertisement

Find us on Facebook