English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොදු අරමුණ අමතක කළොත් මෛත්‍රීට වෙන්නෙත් මහින්දට අත්වූ ඉරණමමයි!

මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණය වැරදියට පාවිච්චි කරල බලයේ රැඳී ඉන්න උත්සහ කලාට අත් වූ ඉරණම වගේ තමයි, පොදු ජනතාවගේ අපේක්ෂාවන් පාවිච්චි කරලා බලයට ඇවිල්ල පසුව ඒක අමතක කරන්න උත්සහ කලොත් මෛත්‍රීපාල ජනාධිපති වරයාට සිදුවන්නෙත් එම ඉරණමම බව ගාමිණි වියන්ගොඩ මහතා පසුගියදා පැවසීය. අළුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයවිසින්  පසුගිය 22 දා කොළඹ පැවැත්වූ අළුත් ව්‍යවස්ථාවකට මෙච්චර බය ඇයි ? ” මැයෙන් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

මේ වන විට මාක්ස් වාදී යැයි කියා ගන්නා, මහාචාර්ය වරු යැයි කියා ගන්නා, ඉස්සර විධායකයට අකමැතියි, හැබැයි දැන් කැමතියි කියන ඊනියා දේශප්‍රේමී මහාචාර්ය වරයෙක් පාර්ලිමේන්තුවට බලය දීම නුසුදුසු බව කියමින් උඩු බුරන බවද එහිදී වියන්ගොඩ මහතා පැවසීය.

එම අදහස් පහතින්...





2017-12-09
Advertisement

Find us on Facebook