English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“යා දෙක නොරතරත එකට පෑහීමක් නැත” - ගාමිණී වියන්ගොඩ

හැට දෙලක්ෂය හා පනස්අට ලක්ෂය කියන මේ නොගැළපෙන කොන් දෙක අපි යා කරන්නේ කෙසේද? එවිට අපි බලාපොරොත්තු නොවුණු ආකාරයේ ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. දුෂිතයින් හා අපරාධකරුවන් නීතිය ඉදරියට පැමිණවීමේ ප්‍රශ්නයේදී හා ජාතීන් අතර බලය බෙදන ක්‍රමයක් ගැන කතා කිරීමේදී අපි එක එක තැන්වල සිරවෙනව. ඒකට හේතුව තමයි ජනාධිපතිතුමා නායකත්වය දෙන බලවේගය තවමත් ශිෂ්ඨ සම්පන්න ප්‍රතිපත්ති වලට විරුද්ධ ස්ථාවරයක සිටීම බව ගාමිණි වියන්ගොඩ මහතා පසුගියදා පැවසීය. ඒ පසුගිය 24 වනදා සවස මාතර පැවති හැට දෙලක්ෂය සීරුවෙන්මහා සත්‍යග්‍රහට සහභාගී වෙමිණි.

තවද,“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස සිරිසේන ජනාධිපතිවරයා පත් වන විට, ඔහු බාරගන්නේ හුදෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන නාමය පමණක් නොවේ. ඒ නිදහස් පක්ෂය කියන නාමය යටින් තිබුණේ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන වැඩවසම්වාදී, පසුගාමී, තිරස්චීන දේශපාලන සංස්කෘතියකි. ඔවුන් කිසිම විදියකින් තාමත් පුනුරුත්ථාපනය නොමැති අතර, ඔවුන් තවමත් මේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනත් කතාකරන්නේ ඒ මහින්ද රාජපක්ෂගේ භාෂාවයි.” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

ඔහු පළකළ එම අදහස් පහතින්....





2017-12-01
Advertisement

Find us on Facebook