English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ මහින්ද සමඟ ඩීල් දමා ජාතික අභිලාෂයන්ට පිටුපෑවොත් එය පවුල් පිටින් අඩි හතක් යට යාමට සුදානම් වීමක් ” - දඹර අමිල හිමි මාතර හොල්ලයි!

“දැන් මහින්දත් සමඟ සිරිසේන මහත්තය ඩීල් දැමීමට සුදානම් වන බව මාධ්‍ය වාර්තා කරනවා. යම් විදියකින් නරක ඩීල් වලට ගිහින් රෙද්ද ගලවාගෙන හෙළුවෙන් ඉන්න උත්සහ කරන්න එපා. ඔබට මොනම හේතුවකටවත් මහින්ද කල්ලියේ රැකවරණය ගන්න බෑ. ඔබ අමතක කරන්න එපා ඔබ යම් විදියකින් හරි ජාතික අභිලාෂයන්ට පිටුපා එවැනි ලිහිල් වීමකට ගියොත් ඔබ අඩි හතක් යට පවුල් පිටින් යන්නට හේතුවෙන වැඩකට යනවා කියන එක හිතා ගන්න” යැයි අමිල හිමියන් ජනපති සිරිසේන මහතාට අවධාරණය කරයි.

උන් වහන්සේ එම අදහස් පළකළේ පසුගිය 24 වනදා සවස “හැට දෙලක්ෂය සීරුවෙන්” මහා සත්‍යග්‍රහට සහභාගී වෙමිණි. එහිදී මාතර නගරය හෙල්ලුම් කවමින් ඉතාම හරවත්, දීර්ඝ දේශනයක් සියළු දෙනාගේ අවධානය දිනාගනිමින් දඹර අමිල හිමියන් විසින් පැවැත් විය.

දඹර අමිල හිමියන් කළ කතාව පහතින්...





2017-11-27
Advertisement

Find us on Facebook