English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“bond issue” එක ගැන බාහුගෙන්

උදේ ඉඳන් රෑ වෙනකන් ජනමාධ්‍ය කෑ ගහන “bond issue” එක ගැන වික්‍රමභාහු මහතා විසින් පසුගිය 24 වැනිදා මාතර පැවැත්වූ “හැට දෙලක්ෂය සීරුවෙන්” සත්‍යග්‍රහයට සහභාගී වෙමින් අදහස් පල කළේය. “bond issue” එක ගැන හොයාගෙන යද්දී මහින්දලාගේ වෙන වෙන “issue” ගණනාවක්ම හමු වූ බවද එහිදී ඔහු ප්‍රකාශ කලේය.

මහින්දලා එදා කරපු දේවල් වලට දඬුවම් නොදීම පිළිබඳව තවමත් ආණ්ඩුවත් එක්ක තරහක් තිබෙන බවද ඔහු සඳහන් කරයි.

ඔහු කල කතාව පහතින්...




2017-11-26
Advertisement

Find us on Facebook