English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බල හවුල්කාරීත්වය හා බලය බෙදා ඇති හොඳම සංස්ථාව සාසනයයි - දඹර අමිල හිමි

බලය බෙදීමෙන් රට දෙකඩ වී ඊලාම් රාජ්‍යක් නිර්මාණය වේය යන්න හාමුදුරුවරුන්ගෙන් එල්ල වන ප්‍රදාන චෝදනාවයි. නමුත් බලහවුල්කාරීත්වය හා බලය බෙදීම සම්බන්ධයෙන් ලංකාවේ ඇති හොඳම සංස්ථාවද  සාසනයයි. බුදු දහම පවත්වාගෙන යන භික්ෂු සමාජය එම කාර්ය වඩාත් පහසුවෙන් කරගෙන යාමට මුළු සමස්ථ සාසනයම ප්‍රධාන වශයෙන් සියම්, අමරපුර හා රාමාඤ්ඤ යනුවෙන් බෙදී, පසුව ඉතා කුඩා කොටස් වශයෙන් වෙන් වී, බල හවුල්කාරීත්වයෙන්, බුදු දහමේ හරයට හා  ඒකීය බාවයට කිසිඳු ගැටළුවක් නොමැතිව, සාසනික සේවය පවත්වාගෙන යන බව දඹර අමිල හිමියන් පවසයි.

ඒ “අළුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය” විසින්  ඊයේ (22) කොළඹ පැවැත්වූ “අළුත් ව්‍යවස්ථාවකට මෙච්චර බය ඇයි ? ” මැයෙන් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

“ස්පාඥ්ඥයේ කැටලොනියාවේ පවා බලය නැවත ගැනීමට හැකි වුණේ එසේ බලය දී තිබු හින්දයි. ඒ නිසා බලය දීම නැවත ගැනීමට බාධාවක් කර ගතයුතු නෑ. බලය දීමෙන් ගැලවී යාම නතර කරගන්න පුළුවන්” බවද අමිල හිමියන් ප්‍රකාශ කළේය...

එම අදහස් පහතින්...




2017-11-23
Advertisement

Find us on Facebook