English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ රාජ්‍ය බලයන් ඔස්සේ බුදුදහම වැළඳ ගත්තේ යමෙක්ද ඔහු සිංහලයෙක් ” - ලුෂන් බුලත්සිංහල

සිංහල ජාතිය එක හැඩයක්, එක ස්වරූපයක් හා එක සංස්කෘතියක් නොමැති සංක්‍රමණිකයින්ගෙන් සැදුම්ලත් වර්ගයක්. රාජ්‍ය බලයන් ඔස්සේ බුදුදහම වැළඳ ගත්තේ යමෙක්ද ඔහු සිංහලයෙක් වීම කාලාන්තරයක් තිස්සේ ඔවුන් තුළ පැවතී දෙයක් බවත්, ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන් පවා ජාතිය එක්සේසත් කළ මහා චරිතයක් බවට පත් වන්නේද ඒ නිසා බවත් ප්‍රවීණ කළාකරු ලුෂන් බුලත්සිංහල මහතා පෙන්වා දෙයි.

“දැනටමත් බුද්ධ සාසන අමාත්‍යංශය තුල නිකායන් 20 වඩා ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මොන නිකායේද කියලත් හොයන්න වෙලා තියෙනවා. බුද්ධ සාසනය මෙතරම් නිකායන් වශයෙන් බෙදී වෙන්වී සිටීම තුළම පෙඩරල් ස්භාවයක් පවතිනව” යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය.

ඒ පසුගිය 09 වැනිදා කොළඹ හෙක්ටර් කොබ්බැකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවති වැඩමුළුවකට සහභාගී වෙමිනි. 

එම අදහස් පහතින්...





2017-11-15
Advertisement

Find us on Facebook