English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කේන්ද්‍රීය බල හවුල්කාරීත්වයක් තුළ බෙදී වෙන්වීමක් නෑ - ජයම්පතී වික්‍රමරත්න

බලය බෙදාහැරුනු බොහෝ රටවල බෙදී වෙන්වී යාම වැලක්වීම සඳහා දෙවන මංත්‍රී මණ්ඩලයක් තුලින් එම ඒකක හෝ පළාත් කේන්ද්‍රයේ බල හවුල් කාරීත්වයකට සම්බන්ධ කර ගන්නා අතර, ශක්තිමත් බලය බෙදා හැරීමක් තිබු ස්පාඤ්ඤයේ පවතින කැටලෝනියානු අර්බුදයට හේතුවත් කේන්ද්‍රීය බලහවුල්කාරීත්වයක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යයේ බෙදීමක් නොමැති බවත් උදාහරණ සහිතව අචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

ලෝකේ කොහෙවත් බලය බෙදීමෙන් පසු එම බලය පාවිච්චිකරමින් බෙදී වෙන්වීමට උත්සහ දැරූ රටක් නොමැති බවත්, බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ පැහැදිළි හා විද්‍යාමාන අනතුරක් තිබෙනවානම් පළාත් සභා පවරා ගැනීමේ බලය කේන්ද්‍රය සතු බවට යෝජිත නව ව්‍යවස්ථාව තුල තිබෙන බවටත් ජයම්පතී මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය. 

ඒ පසුගිය 09 වැනිදා කොළඹ හෙක්ටර් කොබ්බැකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවති වැඩමුළුවකට සහභාගී වෙමිනි.  

එම අදහස් පහතින්...





2017-11-13
Advertisement

Find us on Facebook