English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“විධායකයට” ප්‍රතිපත්තිමය වශයෙන් මම විරුද්ධ නෑ - ගාමිණි වියන්ගොඩ
“ විධායක ජනාධිපති ක්‍රමයට ප්‍රතිපත්තිමය වශයෙන් මම විරුද්ධ නෑ. ඊට හේතුව එය ඉතා දියුණු පාලන ක්‍රමයක්. ප්‍රංශය, ඇමරිකාව ඇතුළු දියුණු රටවල පවතින්නේත් විධායක ජනාධිපති ක්‍රමයක්. නමුත් මේ දේශපාලන ක්‍රමය සාර්ථක විය හැක්කේ දියුණු දේශපාලනික සංස්කෘතික් තිබෙන තැනක පමණයි.” යැයි ගාමණී වියන්ගොඩ මහතා පවසයි.

ඇමරිකාවේ, ප්‍රංශයේ  විධායක ජනාධිපති ක්‍රමය සාර්ථක වෙන්නත් ලංකාවේ එය අසාර්ථක වෙන්නත් හේතුව අපට මෙම ක්‍රමය පවත්වාගෙන යාම සඳහා දියුණු දේශපාලනික සංස්කෘතියක් නොමැති කම බවත්, ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය. යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ කථිකාවතමැයෙන් ප්‍රදෙශියව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පසුගිය 05 වනදා වැලිගම ප්‍රදේශයේ පවත්වනු ලැබූ අවස්ථාවේදීය.

එම අදහස් පහතින්...





2017-11-07
Advertisement

Find us on Facebook