English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ පැත්ත රකින්න ඇත්ත වසන් කරන හිරු NEWS ”

ජනවාරි 08 ට පෙර පැවති වල් බූරු ජරාජීර්ණ වූ මාධ්‍ය සදාචාරය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී, ජනතාවට කුණු රසය පමණක් ලබා දෙමින් සත්‍ය වසන් කරමින් ඔවුන් හැසිරෙන්නේ දේශපාලන උවමනාවන්ට බව කාටත් නොරහසකි. ඊට ළඟම උදාහරණය සපයමින් හිරු නාලිකාව ඊයේ හිරු NEWS තුලින් ඔවුන්ගේ මාධ්‍ය සදාචාරය ලොවටම පෙන්වීය.

ඒ ඊයේ මාතර ප්‍රදේශයේ පැවැත් වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ මහජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේදී ගාමිණි වියන්ගොඩ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. එම ප්‍රකාශයේදී පළමු කොටස පළවූ නමුත්, එහිදී මතු වූ ගැටලූවට පිළිතුරු දුන් කොටස වසන් කිරීමට හිරු නාලිකාව ක්‍රියා කළේය...

හිරු ප්‍රවෘත්ති තුල පළවූ කොටස හා හිරු වසන් කල කොටස පහතින් දැක්වේ....





2017-11-06
Advertisement

Find us on Facebook