English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ අද සුඛෝපභෝගී දිවි ගෙවන්නේ ඊනියා දේශප්‍රේමී භික්ෂුන් ” - මහගල් කඩවල පුණ්‍යසාර හිමි
කොළඹට පමණක් සීමා වී ඇති දේශහිතෛෂී, දේශ භක්තික යැයි කියා ගන්නා ඊනියා දේශප්‍රේමී භික්ෂු සංවිධාන හැමදාම සිදු කළේ බලයට පත් වන පක්ෂ වලට සහයෝගය දී ඉඩකඩම් වරප්‍රසාද ලබා ගැනීම පමණක් බවත්, සමහර භික්ෂුන් සුපිරි නිවාස, පිහිනුම් තටාක පවා තනාගෙන ඉතාම සුඛෝපභෝගී ජීවිත ගතකරන බවත් මහගල් කඩවල පුණ්‍යසාර හිමියන් පවසයි.

“දේශප්‍රේමී නම් මේ මහා පොලවට ආදරේ නම් කලයුත්තේ මේ රටේ ජීවත් වන සිංහල, දමිළ මුස්ලිම් ඇතුළු සියළු ජාතිකයින්ට ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජීවත් විය හැකි අකාරය පැහැදිළි කිරීමයි. නමුත් කවදාවත් ඔවුන් ඒ දේ සිදු කරන්නේ නෑ” යනුවෙන්ද පුණ්‍යසාර හිමියන් වැඩිදුරටත් පැවසීය. ඒ පසුගියදා පැවති අතුරුදන් වුවන්ගේ 27 වන ජාතික දින සැමරුමට සහභාගී වෙමිණි

  “ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සංවිධානය ” විසින් මෙම සැමරුම් උළෙල වාර්ෂිකව පවත්වන අතර,  පසුගිය 27 වනදා රද්දොළුගම අතුරුදන්වූවන්ගේ සිහිවටන ඵලකය අභියසදී  27 වන වතාවටත් එය සංවිධානය කර තිබිණි.

පුණ්‍යසාර හිමියන්ගේ ප්‍රකාශය පහතින්…





2017-10-31
Advertisement

Find us on Facebook