English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රටේ සියළු ජාතීන්ට සාමුහිකත්වයෙන් ජීවත්වීමට සුදුසු පරිසරය නිර්මාණය වන්නේ දුන් පොරොන්දු ඉටුකිරීමෙන් පමණි. - තල්පොත ධම්මජෝතී හිමි

“ ආණ්ඩුව නොයෙකුත් දේ ප්‍රකාශ කළා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියල කිව්වා, ඒ වගේම හොරු අල්ලනවා කිව්වා.. අද ඒ ගොඩාක් දේවල් ඉෂ්ඨ වෙලා නෑ... මේවා ඉෂ්ඨ වෙන්න ඕන... ඒ මේ රටේ සියළුම ජාතීන්ට සාමුහිකත්වයෙන්, සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමටයි.” බව පාත දුම්බර, මැද දුම්බර ප්‍රධාන සංඝ නායක තල්පොත ධම්මජෝතී හිමියන් පවසයි.

දැන් මේ පොරොන්දු ටික බොහෝ දුරට රජයට අමතක වෙලා තියෙනවා. ඒ නිසා නිදි ගැට හැර අවදි වී සියලු දෙනා සංවිධානය විය යුතු බව ධම්ම ජෝති හිමියන් වැඩි දුරටත් පැවසීය. ඒ පසුගිය 03 වැනිදා හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය විසින් සංවිධානය කළ හැටදෙලක්ෂය සීරුවෙන් ” මැයෙන් වූ මහා සත්‍යග්‍රහය දෙවන වරට මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වූ අවස්ථාවේදීය.

 එම අදහස් පහතින් දැක්වේ....





2017-10-14
Advertisement

Find us on Facebook