English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනවාරි 08 ජයග්‍රහණයෙන් සිදු වුණේ මෛත්‍රීපාල ජනාධිපති වීම හා ඒ හරහා මහින්ද ආරක්ෂා වීමයි.

2015 ජනවාරි 08 වැනිදා ළද ජයග්‍රහණයන්ගෙන් සිදු වුණේ මෛත්‍රීපාල මැතිතුමා මේ රටේ ජනාධිපති වීම හා ඒ හරහා ජාත්‍යන්තරයෙන් තිබුන බලපෑම් වලින් මහින්ද රාජපක්ෂ ආරක්ෂා වීමත් යන කාරණා දෙක බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එස් . රාජරත්නම් මහතා පෙන්වා දෙයි.

“ මේ රටේ තිබුණේ භයානක තත්වයක්...තරුණයින්ට පාරේ බැහැල යන්න බෑ... සුදුවෑන් වලින් ඇවිල්ලා උස්සගෙන යනවා... දැන් හදන්නේ කොහොම හරි මේ රට කුලප්පු කරලා ආයෙත් බලය ලබාගන්න ” බව ඔහු වැඩි දුරටත් පවසයි.

පසුගිය 03 වනදා හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයවිසින් සංවිධානය කළ හැටදෙලක්ෂය සීරුවෙන් මැයෙන් වූ මහා සත්‍යග්‍රහය දෙවන වරට මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වූ අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළේය.

වීඩියෝව පහතින්.....





2017-10-06
Advertisement

Find us on Facebook