English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනවාර්ගික අර්බුදයට කිරිපොවන්න හාමුදුරුවරු පිටපොට ගහගෙන සුදානම්
හොරකම් කරලා හිරේ ගියවුන් වෙනුවෙන් පිණ්ඩපාතේ යන, ආචාර්ය , මහාචාර්ය හා කුලපතිකම් දරණ හාමුදුරුවරු එදා ඉඳලම කලේ රටේ සංහිඳියාව ඇති කරන්න උත්සහ ගන්නා සෑම විටම ඊට විරුද්ධව වැඩකිරීමයි. බණ්ඩාරනායක යුගයේ හා චන්ද්‍රිකා යුගයේ සංහිඳියා වැඩපිළිවෙලවල් කඩාකප්පල් කළා වගේ දැන් නව ව්‍යවස්ථාවක් ගෙනල්ල තියෙද්දී එකට විරුද්ධ වෙන්නත් හාමුදුරුවරු පිටපොට ගහගෙන සුදානම් වන බව මහගල් කඩවල පුණ්‍යසාර හිමියන් පෙන්වා දෙයි.

 “ ජනවාර්ගික අර්බුදයට කිරිපොවන ,සංහිඳියාව විනාස කරන ඇතැම් භික්ෂුන් මේ රටේ බෞද්ධ ඉතිහාසය දන්නේ නෑ ... ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිකයින් භික්ෂු සාසනය තුල සිට ඔවුන් බෞද්ධ සාසනයේ දියුණුවට විශාල සේවයක් කළා ... මේ රටේ බෞද්ධ ඉතිහාසයයේ ත්‍රිපිටකය පවා ලියල තියෙන හාමුදුරුවරු ද්‍රවිඩ අය...” බව උන්වහන්සේ වැඩි දුරටත් පවසයි.

”ඒ පසුගිය 03 වැනිදා හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයවිසින් සංවිධානය කළ හැටදෙලක්ෂය සීරුවෙන් මැයෙන් වූ මහා සත්‍යග්‍රහය දෙවන වරට මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වූ අවස්ථාවේදීය.

එම අදහස් පහතින් දැක්වේ....





2017-10-05
Advertisement

Find us on Facebook