English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ මෛත්‍රී පිල උදේට එකක් රෑට තව එකක් කියනවා... ඝෝඨාභයත් තවම නිදැල්ලේ..”

නව ව්‍යවස්ථාව තුල තිබෙන මුලික ලියවිල්ල පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා පිළිගනිද්දී සිරිසේන මහත්තයාගේ කණ්ඩායම විධායක ධූරය තව දුරටත් තිබිය යුතු බව කියන බවත්, ඔවුන් උදේට එකකුත් රෑට තව එකකුත් කියන පිරිසක් බවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

තවද, “ තවම ඝෝඨාභය තවමත් හිරගෙදර ගිහිල්ල නෑ.. ලසන්තව මැරුවේ.., තාජුඩීන්ව මැරුවේ..., වැලිකඩ හිරගෙදර සිරකරුවන් 26 දෙනෙක් මැරුවේ..වෙන කව්රුත් නෙමේ... එක කළේ ඝෝඨාභයයි නමුත් ඔහු තවමත් නිදැල්ලේ..” යැයි පවසමින් ආණ්ඩුවට චෝදනා කළේය. ඒ ඊයේ (03)  හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයවිසින් සංවිධානය කළ හැටදෙලක්ෂය සීරුවෙන් මැයෙන් වූ මහා සත්‍යග්‍රහය දෙවන වරට මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වූ අවස්ථාවේදීය..

වීඩියෝව පහතින්.....





2017-10-04
Advertisement

Find us on Facebook