English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ප්‍රධාන පක්ෂ දෙකේ එකඟතාවයන් සලකා බැලීමට දමිළ නායකයින්ගේ උනන්දුවක් තියෙනවා” - සමන් රත්නප්‍රිය
නව ව්‍යවස්ථාවේ ඇති බලය බෙදාහැරීම හා සංහිඳියාව සම්බන්ධයෙන් යම් කාරණා වලදී ප්‍රධාන පක්ෂ දෙකේම ඇති එකඟතාවයන්  පිළිබඳව සලකා බැලීමට දෙමළ පක්ෂ නායකයින්ගේ ඇති උනන්දුව ඉතාම හොඳ තත්වයක් බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

සිංහල , දමිල හෝ මුස්ලිම් වශයෙන් තනිව උපරිමයකට යා නොහැකි නිසා රටේ ප්‍රශ්න විසඳෙන මධ්‍යස්ථ තැනකට මේ රටේ ව්‍යවස්ථාව ගෙනයා යුතු බවද, ඔහු සඳහන් කරයි. ඒ ලබන ඔක්තෝබර් 03 වනදා මහනුවර පැවැත්වෙන හැටදෙලක්ෂය සීරුවෙන් යනුවෙන් පැවැත්වෙන මහා සත්‍යග්‍රහය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා කොළොඹ CSR ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

 

ඔහු දැක්වූ අදහස් පහතින්....





2017-10-02
Advertisement

Find us on Facebook