English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ මේ යුගය සාසනයේ පල්ම පල් යුගය බවට පත්වෙලා ” - මහගල් කඩවල පුණ්‍යසාර හිමි

අධිකරණයෙන්, නීතිමය වශයෙන් හොරු වෙලා සිරගත වුවන්ගේ දඩ මුදල් ගෙවන්න පින්ඬපාතේ යන, අනාත කඳවුරුවලට ගිහින් සරණාගතයින්ට පහරදෙන, දේශපාලන උවමනාවලට වැඩකරන, පහුගිය ආණ්ඩුවෙන් කාපු චීවරධාරීන් නිසා මේ යුගය බුද්ධ සාසනයේ පල්ම පල් යුගය බවට පත්වී ඇති බව මහගල් කඩවල පුණ්‍යසාර හිමියන් පෙන්වා දෙයි.

තවද, “ ක්‍රිස්තියානි අයවත්, කතෝලික අයවත්, ඉස්ලාම් අයවත් නෙවෙයි මේ අපේ බුද්ධ සාසනය විනාශ කරන්නේ. ඉතිහාසයේ ඉඳල පැහැදිලිවෙලා තියෙනවා හැමදාම මේ භික්ෂුන් වහන්සේලා කීපදෙනෙක් තමයි සමස්ථ බුද්ධ සාසනයටම වින කරන්නේ ” යැයි උන්වහන්සේ සඳහන් කරයි.

ඒ ලබන ඔක්තෝබර් 03 වනදා මහනුවර පැවැත්වෙන “ හැටදෙලක්ෂය සීරුවෙන් ” යනුවෙන් පැවැත්වෙන මහා සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අද කොළොඹ CSR ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

උන්වහන්සේ දැක්වූ අදහස් පහතින්....





2017-09-30
Advertisement

Find us on Facebook