English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනපතිවරයා හා අගමැතිවරයා තුන් බියකින් පෙළෙන බව ගාමිණි වියන්ගොඩ පෙන්වා දෙයි..

සිවුරු ලාගත් රස්තියාදු කාරයින් කීපදෙනාට නීතිය ක්‍රියාත්මක කරගන්න බැරිවීම, අතුරුදන් වුවන් පිලිබඳ ගැසට් නිවේදනය අත්සනක් නැතිව බොහෝ කාලයක් රස්තියාදු වීම යන කාරණා වලට හේතුව ජනපතිවරයා හා අගමැතිවරයා තුන්බියකින් පෙළීම බව ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

භික්ෂුවට තියෙන බිය, නිල ඇඳුමට තියෙන බිය හා රාජ්‍ය නිලධාරීන්ට තියෙන බිය වශයෙන් ජනපති වරයා හා අගමැතිවරයා පෙළෙන තුන් බිය එලෙස ඔහු පැහැදීළි කළේය. ඒ ලබන ඔක්තෝබර් 03 වනදා මහනුවර පැවැත්වෙන “ හැටදෙලක්ෂය සීරුවෙන් ” යනුවෙන් පැවැත්වෙන මහා සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අද කොළොඹ CSR ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

ඔහු දැක්වූ අදහස් පහතින්....





2017-09-29
Advertisement

Find us on Facebook