English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“දේශපාලඥයින්ගේ උවමනාවට කළ ව්‍යවස්ථා වෙනස්කම් නිසා අපි ලොව අශීලාචාරම ජාතියක් බවට පත් වුනා” - ලුෂන් බුලත්සිංහල

අලුත් රටක් වෙනුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්මැයෙන් දිවයින පුරා පවත්වමින් යන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද (18) අනුරාධපුර රජරට ගුවන්විදුලි සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදීය. ඒ සඳහා ගාමිණි වියන්ගොඩ, කේ.ඩබ් ජනරංජන, ප්‍රවීණ කලාකරු ලුෂන් බුලත්සිංහල, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර හා පිලිප් දිසානායක යන විද්වතුන් පිරිසක් සහභාගී විය.

එහිදී, “1948 පසුව ඉතාම ශීලාචාරව හැදීගෙන ආ ජාතියක් වූ අපි එක්තරා මොහොතකදී දේශපාලඥයින්ගේ උවමනාවට කළ ව්‍යවස්ථා වෙනස්කම් නිසා අපි මොනතරම් අශීලාචාර ජාතියක් වුනාද කීවොත් එය ජාත්‍යන්තරය දක්වා ගොස් නොයෙක් සම්බාධක පැනවෙන තත්වයට පැමිණියා.” යැයි ප්‍රවීණ කළා ශිල්පී ලුෂන් බුලත්සිංහල මහතා පැවසීය.

වීඩියෝව පහතින්........




2017-09-18
Advertisement

Find us on Facebook