English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“අපිට අවශ්‍ය කරන්නේ හෙට උස්සන් යන මිනිසකුගේ යුක්තියට වඩා ඊයේ උස්සන් ගිය මිනිසාගේ යුක්තියයි.”

“අපිට අවශ්‍ය කරන්නේ හෙට උස්සන් මිනිසකුගේ යුක්තියට වඩා ඊයේ උස්සන් ගිය මිනිසාගේ යුක්තියයි.” පසුගියදා අගමැතිවරයා විසින් අතුරුදන්වූවන් පිලිබඳ වූ පනතින් යුක්තිය ක්‍රියාත්මක වන ආකාරය ගැන පොල්පිතිගම ප්‍රදේශයේ උත්සවයකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ මහතා විසින් එසේ අදහස් පලකළේය.

 


ඒ “අලුත් රටක් වෙනුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” මැයෙන් දිවයින පුරා පවත්වමින් යන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද (18) අනුරාධපුර රජරට ගුවන්විදුලි සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදීය. ඒ සඳහා ගාමිණි වියන්ගොඩ, කේ.ඩබ් ජනරංජන, ප්‍රවීණ කලාකරු ලුෂන් බුලත්සිංහල, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර හා පිලිප් දිසානායක යන විද්වතුන් පිරිසක් සහභාගී විය.





2017-09-18
Advertisement

Find us on Facebook